රික්ටර් මාපකයේ ඒකක 7ක ප්‍රබල භූ කම්පනයක්
රුසියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් පැසිෆික් සාගරයේ ප්‍රධාන නාවික කඳවුරක් අසළ අද (18) අලුයම රික්ටර් පරිමාණයේ 7.0 ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිව තිබෙනවා. මෙම කම්පනයෙන් හානියක් හෝ තුවාල පිළිබඳ කිසිදු වාර්තාවක් සිදුව නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. !-->!-->!-->!-->!-->…










