ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 150ක තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 150ක පමණ තද වැසි අද (17) ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය

සිසුවියකට හදි කළ සිද්ධියකට ගුරුවරයෙකු සහ නියෝජ්‍ය විදුහල්පතිනිය අත්අඩංගුවට

සිසුවියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් පාසල් ගුරුවරයෙකු සහ එම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලිංගික අතවර සිදුකළ බව කියන පාසල් ගුරුවරයා සමග එම සිදුවීම වසන් කළ බවට චෝදනා එල්ල වන අදාළ පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය මෙසේ

නායයෑම් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කළ ප්‍රදේශ මෙන්න

ඉදිරි පැය 24 තුළ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, 1 මට්ටමේ නායයෑම් ලෙස කොළඹ දිස්ත්‍රික්කය නම් කර ඇති බවයි සඳහන් වන්නේ. තවද කළුතර, කෑගල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල 2 වන මට්ටමේ අනතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කුගේ සහාය සජිත්ට

ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී සමගි ජන බල­වේ­ගයේ ජනා­ධි­පති ධුර අපේ­ක්ෂක සජිත් ප්‍රේම­දා­සට සහාය පළ කිරී­මට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු තීරණය කර තිබෙනවා. ඒ අනුව, අද (17) මාතර අකුරැස්සේ පැවැති