රටේ මුල් පුටුවේ ඉතිහාස කතාව

මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ජනාධිපතිවරණයට තවත් දින 2ක කාලයක් ඉතිරිව තිබෙනවා. ජනාධිපතිවරණය වෙනුවෙන් වූ අවසන් ප්‍රචාරණ රැලි ඊයේ මධ්‍යම රාත්‍රි 12ට අවසන් කෙරුණු අතර මේ වන විට ක්‍රියාත්මක වන්නේ නිහඬ කාලයයි.

ඉතාලියේ නාපෝලි නගරයේ සැන් ජෙනාරෝ දේවාස්තානයට ජන ගගක්

ඉතාලියේ ඓතිහාසික සාන්ත ජෙනාරෝ මුනිතුමාගේ රුධිරය ද්‍රව බවට පත්වන දිනය අදයි. සැන් ජෙනාරෝ යනු නේපල්ස් හි අනුශාසක සාන්තුවරයා වන අතර ඉතාලියේ වඩාත්ම ගෞරවනීය සාන්තුවරයන්ගෙන් කෙනෙකි. ඔහුගේ ජීවිතය සහ කෘතීන් බොහෝ කථා සහ ජනප්‍රවාදවලට විෂය වී

අහංගම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

අහංගම - ගොවියාපාන පාළම අසලදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ 37 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙකු බවයි පොලිසිය සඳහන් කරන්නේ. මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

මුහුදේ සුළං වේගය ඉහළට

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරයේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 60 දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරේ දක්වා සහ පුත්තලම සිට