තිරප්පනේ පාසැලක සිසුන් 21ක් හදිසියේ රෝහල් ගත කෙරේ
හදිසියේ ඇති වූ ආසාත්මික තත්ත්වයක් හේතුවෙන් තිරප්පනේ ප්‍රදේශයේ පාසැලක සිසුන් 21 දෙනෙකු රෝහල් ගතකර ඇතැයි තිරප්පනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා. මෙලෙස රෝහල් ගතකර ඇත්තේ තිරප්පනය ඇතුන්ගම ගැමුණු විද්‍යාලයේ 4 වැනි වසරේ ඉගෙනුව ලබන සිසුන් පිරිසක්.!-->!-->!-->…









