හෙදියකගේ හිසට කතුරකින් ගැසූ විශේෂඥ වෛද්‍යවරයෙකුට වන්දි ගෙවන්නැයි නියෝග

දියවැඩියා රෝගියෙකුගේ මහපට ඇගිල්ල කපා දැමීමේ ශල්‍යකර්මයක් සිදු කරමින් සිටියදී ඒ සඳහා භාවිතා කළ කතුරකින් හෙදියකගේ හිසට පහර දීමෙන් ඇගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, හෙදියට රුපියල් පනස් දහසක වන්දි මුදලක් ගෙවන ලෙස විශේෂඥ ශල්‍ය

මිලියන 43ක රන් බිස්කට් කටුනායකදි අල්ලයි

රුපියල් මිලියන 43ක් වටිනා රත්තරන් බිස්කට් 16ක් නීතිවිරෝධී ලෙස සගවා ගෙන පැමිණි ව්‍යාපාරිකයෙකු අද(13) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු

මාරක අනතුරු තුනක්

කොබෙයිගනේ කට්ටාපිටිය අතුරු මාර්ගයේ පහළ බලදොර ප්‍රදේශයේදී කොබෙයිගනේ සිට කට්ටාපිටිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් ඊයේ (12) අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු සහ එහි පිටුපස

අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ යෝජිත නීතියෙහි ප්‍රතිපත්ති හා නීතිමය රාමුව සහ නීති ප්‍රතිපාදන කෙටුම්පත් සංවර්ධනය කිරීම සඳහා වූ කමිටුවේ

පාසල් සිසුවෙක් අතුරුදන්

පහළොස් හැවිරිදි සිසුවෙකු පාසල් ගොස් නැවත නිවසට නොපැමිණි බවට සිසුවාගේ මව විසින් කටුගස්තොට පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා. කටුගස්තොට රණවන පාරේ පදිංචි මෙම සිසුවා ඊයේ (12) දින පාසල් යාමෙන් අනතුරුව නැවත නිවසට නොපැමිණි බවටයි සිසුවාගේ මව පවසා ඇත්තේ.