මෙරට තුළ සැටලයිට් සේවා සඳහා ස්ටාර්ලින්ක් වෙත අවසර හිමි වේ
ඊලෝන් මස්ක්ට අයත් ලොව ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල සේවා සමාගමක් වන ස්ටාර්ලින්ක් සඳහා මෙරට සැලටයිට් බ්‍රෝඩ්බ්‍රෑන්ඩ් සේවා සැපයීම වෙනුවෙන් සේවා බලපත්‍රයක් ලබා දී තිබෙනවා. විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව සඳහන් කළේ 2024 අගෝස්තු මස 12 වැනිදා සිට!-->!-->!-->…








