නාමයෝජනා භාර ගැනීමේ කටයුතු හේතුවෙන් 15 වැනිදා ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති 2024 ජනාධිපතිවරණයට එළඹෙන අගෝස්තු 15වැනිදා අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාර ගැනීමේ කටයුතු හේතුවෙන් මැතිවරණ මහ ලේකම් කාර්‍යාල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

තණමල්විල පාසල් දැරිය අපයෝජනයට, සිසුන් 18 දෙනෙකු සහ මවක් අත්අඩංගුවට

තණමල්විල ප්‍රදේශයේ පාසල් සිසුවියක් වසරක් තිස්සේ අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව පාසල් සිසුන් 18 දෙනෙකු සහ මවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාසල් සිසුන්ගෙන් 3න් දෙනෙකු සහ අදාළ කාන්තාව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර ඉතිරි පිරිස පරිවාස භාරයට යොමු

පොළොන්නරුව බලකොටුවේ සමගි ජන පවුරට දැවැන්ත ජන ගඟක්

විජයග්‍රාහී ජන පවුර මැයෙන් සමගි ජන බලවේගය දිවයින පුරා ක්‍රියාත්මක කරන ජන පවුර වැඩසටහනේ තවත් අදියරක් මහියංගනය මහජන ක්‍රීඩාංගනයේදී අද (12) පැවැත්වුණා. ජනසවියට වඩා ශක්තිමත්, දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් තම රජයක් යටතේ ආරම්භ කරන බව විපක්ෂ නායක

බස් රථයක් පාරෙන් ඉවතට පැන මාරක අනතුරක්

බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ ගල් කඩේ හංදියේදී ලංගම බස් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව පාරෙන් ඉවතට පැන මාර්ගයේ සිටි දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. බණ්ඩාරගම පොලිසිය සදහන් කළේ එලෙස මියගොස් ඇත්තේ පේදරෙරුවන් දෙදෙනෙකු බවයි. සිදුවූ අනතුරින් බස් රථයේ ගමන්

වේවැල්දෙණිය හංදියේ මාරක අනතුරක් – 3ක් ජීවිතක්ෂයට

කොළඹ - නුවර මාර්ගයේ වේවැල්දෙණිය හංදියේ දී අද (12) සවස සිදුවු මාරක අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා. අප කළ විමසිමකදී පොලිසිය සඳහන් කළේ මේ අතර කුඩා දරුවෙකු ද සිටින බවයි. නවතා තිබූ ලොරි රථයක පිටුපසින් පැමිණි ත්‍රිරෝද රථය