ඡන්ද පැමිණිලි 337ක්
ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 337ක් මේ වන විට මැතිවරණ කොමිසමට වාර්තා වී තිබෙනවා. මෙම පැමිණිලි පසුගිය ජූලි 01 සිට අගෝස්තු 11 දක්වා ලැබී ඇති බවයි මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත්තේ. ඊයේ දිනයේදී පමණක් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට!-->!-->!-->!-->!-->…









