මන්නාරම රෝහලේ රෑට සිදුවන අකටයුත්තක් ගැන සේවිකාවන්ගෙන් පැමිණිලි

මන්නාරම මහ රෝහලේ ඉහළ නිලධාරීන් එම රෝහලේම සේවය කරනු ලබන සේවිකාවන්ව ඔවුන්ගේ කාමරවලට කැඳවා ලිංගික අතවර සිදුකිරීමට පටන් ගෙන ඇති බවට රෝහලේ සේවිකාවන් කිහිප දෙනෙකු බලධාරීන්ට පැමිණිලි කර ඇති බව අප වාර්තාකරු පවසනවා. එහිදී රාත්‍රී සේවයේ නිරතවන සේවිකාවන් ඉහළ

Google ගහලා අනුර හොයන විස්තර

තමන් විදෙස් රටකට ගොස් හමුවන විදෙස් නියෝජිතයින්ගේ ඉතිහාසය සොයා ගන්නේ Google හරහා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. තමා හමුවන පුද්ගලයා කැමති දේවල්, ඔහු ජනප්‍රිය මොනවාටද, අධ්‍යාපන තත්ත්වය පිළිබඳ විස්තර සොයාගැනීම සිදුකරන්නේ Google

අවමගුල් නිවසක ගැටුමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

රිදීමාලියද්ද ඌරණිය 12 කණුව ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයක් පැවැති නිවසකදී සූදූ ක්‍රීඩාවේ නිරත වූ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 62ක් වන පුද්ගලයෙක්. අප වාර්තාකරු සඳහන් කළේ

තරුණයෙකු පැහැර ගෙන ගොස් වධ හිංසා කළ 7ක් අත්අඩංගුවට

වවුනියාව පූන්තෝට්ටම් ප්‍රදේශයේ තරුණයෙකුව බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් සිර කොට අමානුෂීය ලෙස පහරදීමේ සිද්ධියක් මත වවුනියාවේ තරුණයින් හත් දෙනෙකු පොලීසිය විසින් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම තරුණයා 7 වෙනිදා උපන් දින සාදයකට සහභාගී වීම සදහා

සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් විජයග්‍රාහී ජන පවුරට ජන ගගක්

බලහත්කාරයෙන් බලයේ රැඳී සිටීමට වෙර දරන කණ්ඩායම මෙන්ම ප්‍රචණ්ඩත්වයෙන් රට විනාශ කළ කණ්ඩායමත් පරාජය කර සැබෑ ජනවරමක් තුළින් රට සංවර්ධනය කරා ගෙනයෑමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඇල්පිටිය නගරයේ අද පැවැති ගාල්ල දිස්ත්‍රික් ජන රැළිය