වැලි කපන ලද වළක දිය නෑමට ගිය දැරියක් දියේ ගිලී මරුට

මාදම්පේ මහවැව කුඩා වැව ප්‍රදේශයේ වැලි ගොඩ දැමීමෙන් පසු අත්හැර දමන ලද වළක දිය නෑමට ගිය දැරියක් එහි ගිලී මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 14ක් වන දැරියක්. එමෙන්ම ඇය සමග දියනෑමට ගිය තවත් දරුවන් දෙදෙනෙකු ද දියේ ගිලි ගොස් ඇති අතර

එකම පවුලේ 5ක් රෝහලට යැවූ රිය අනතුරක්

මෝටර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් කුඩා දරුවෙක් ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මාරවිල ප්‍රදේශයේදී අද (11) අලුයම 2.45ට පමණ අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ. මේ අතර මාරවිල ශ්‍රී කුරුස දේවස්ථානයට ගමන් ගන්නා මාර්ගයේදී මෙම

ප්‍රබල අකුණු අනතුරු ඇගවීම් පිළිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු අනතුරු ඇගවීම් පිළිබදව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව උතුරු මැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වලට මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයට අද සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසිත් සමග ප්‍රබල අකුණු

ජනාධිපතිවරණය සඳහා විදෙස් නිරික්ෂණයට අවසර හිමිවෙයි

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා නිරික්ෂණ කටයුතු වෙනුවෙන් යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය නිරික්ෂකයන්ට අවසර ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසනවා. මේ අතර මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති සංඛ්‍යාව 29