බ්‍රසීලයේ කඩා වැටුණු යානයේ මළ සිරුරු 62ක් සොයා ගනී
බ්‍රසීලයේ වින්හෙඩෝ ප්‍රදේශයට ඉකුත් සිකුරාදා කඩා වැටුණු ගුවන් යානයේ ගමන් ගත් (62) කගේ මළ සිරුරු සොයා ගත් බව එරට බලධාරීන් පවසනවා. වෝපාස් ලින්හාස් ගුවන් සේවයට අයත් යානයේ සිට මියගිය පිරිස මුදා ගැනීමේ කණ්ඩායම් විසින් සොයා ගත් බවයි පවසන්නේ. ගුවන්!-->!-->!-->!-->!-->…








