WAA වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව මී විවෘත කෙරිණ.

මෙරට වාහන එකලස් කිරීමේ ක්ෂේත්‍රයේ සුවි‍ශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවින වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණ.

කාන්තා ලෝක කුසලානයේ ත්‍යාග මුදලඩොලර් හැත්තැ නව ලක්ෂය ඉක්මවයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිත පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය සදහා පිරිනමන ත්‍යාග මුදල ප්‍රකාශයට පත් කර තිබෙනවා. එය ඩොලර් 7,958,080ක් බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ. එමෙන්ම මෙවර ජයග්‍රාහී කණ්ඩායමට ඩොලර්

“සජිත්ගේ ආණ්ඩුව යටතේ පොදු ඩිජිටල් පහසුකමක් මුළු රටටම හඳුන්වා දෙනවා”

පොදු ඩිජිටල් පහසුකමක් මුළු රටට ම වසර දෙකක් තුළ හඳුන්වා දෙන්න කටයුතු කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. ඔහු මේ බව පැවසුවේ සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (18) උදෑසන 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව, දෙරට පස්වසරකට පසු මෙරටදී ටෙස්ට් තරගාවලියට සහභාගී වන අතර, මෙම තරගාවලිය ද ICC ලෝක

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විටින් විට වැසි

දකුණු පළාතේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි අද (18) ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. නැගෙනහිර සහ ඌව