කටුනායකදි ජීව මසුන් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
සිංගප්පූරුවේ සිට 2024/08/10 පෙරවරු 1ට පමන කටුනායක ගුවන් තොටට පැමිනි SQ 468 දරණ ගුවන් යානයෙන් පැමිනි ගුවන් මගියෙක් සතුව තිබූ සජීවී මසුන් තොගයක් අඩංගුවට ගැනීමට රේගු ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් සමත් වී තිබෙනවා.අදාල මගියා විසින් නීති විරෝධීව ගෙන ආ මෙම!-->…









