හරින්ට මනුෂට පාර්ලිමේන්තුවේ පුටුව අහිමිවන ලකුණු ?
හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අය සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය අහෝසි බව තහවුරු කරමින් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වනු ඇති බව වාර්තා වනවා. පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙකු හිරු නිව්ස් කල විමසීමකදී!-->!-->!-->…








