ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ බිහිසුණු අනතුරක්

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ තොටලඟ හන්දිය ආසන්නයේ ඊයේ (08) උදෑසන බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. පෑලියගොඩ දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක්, ඉදිරියෙන් ගමන් කළ පා පැදියක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ. අනතුරින් පාපැදිකරු සහ

සමූපකාර සමිති ජාලයේ නියෝජිතයින්ට ජනපතිගෙන් පොරොන්දුවක්

රාජ්‍ය හා පෞද්ගලික දෙ අංශයට අමතරව අඩු ආදායම්ලාභී ජනතා අංශයේ ජනතාවද ආර්ථික වශයෙන් නගා සිටුවන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාපවසනවා. සමූපකාර සමිති ජාලයේ නියෝජිතයින් පිරිසක් සමග පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. දිවයින පුරා සමුපකාර

එක්සත් ජාතික පක්ෂයේ සහාය රනිල්ට

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දැක්වීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (08) තීරණය කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන අතර

පාසල් සිසුවෙක් දර මඩුවක් තුළ ගෙල වැළලාගෙන මියයයි

පාසල් සිසුවෙක් සිය නිවස අසල පිහිටි දර මඩුවක ගෙල වැළලාගෙන අද 08 මියගොස් ඇති බව නොර්වුඩ් පොලිසිය පවසනවා. මෙසේ ගෙල වැළලාගෙන මියගොස් ඇත්තේ නොර්වුඩ් පොලිස් වසමට අයත් ඩන්කන් වතුයායේ පදිංචිව සිටි මුරුගානන්දන් අභිෂෙක් නැමැති 15 හැවිරිදි පාසල් සිසුවෙක්.