කෙහෙළිය ඇතුළු 4 යළි රිමාන්ඩ්

ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර එන්නත් ආනයනය කර රජයේ රෝහල් වලට බේදා හැරිම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුවේ හයවන සැකකරු ජනක චන්ද්‍රගුප්ත සහ දහවන සැකකරු සමන් රත්නායක යන සැකකරුවන් දෙදෙනා ජීවිත අවධානම් තත්ත්වයක පසුවන

කෙහෙළිය ඇතුළු 4දෙනෙකු තවදුරටත් රිමාන්ඩ් – දෙදෙනෙකුට ඇප

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සහ තවත් තිදෙනෙක් එළඹෙන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක ඇප මත මුදා

නීයොජ්‍ය පොලිස්පත් වාස්ට ලැබුණු නව දඩුවම

මාලබේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ නිපුණ රාමනායක නැමති සිසුවෙකු පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා සුලු තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ චෝදනාවන්ට වරදකරු කල හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු

සුමනා නෙල්ලම්පිටිය අද දින අභාවප්‍රාප්ත වේ

සේවා සම්මානිත ප්‍රවීණ නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය අද දින අභාවප්‍රාප්ත වූ අතර, මියැදෙන විට ඇය 80 වැනි වියෙහි පසුවූවාය. වර්ෂ 1962 ජූලි 01 වැනිදා ඇය ගුවන් විදුලියට එක්වනුයේ සහය නිවේදිකාවක් ලෙස ය. වෙළෙඳ සේවයේ සම්බන්ධතා මැදිරි නිවේදිකාවක් ලෙස මුළින්ම