රට ගොඩනගන්න විනාශ නොකර ඉදිකරන්න

රට ගොඩනැගිය හැක්කේ විනාශ කිරීමෙන් නොව ඉදිකිරීමෙන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ඇඹිලිපිටියේ පැවැති උත්සවයකට එක්වෙමින්. සක්වළ සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 268 වැනි අදියර ඇඹිලිපිටිය කොළොන්න මොරකැටිය

මාලිමාවේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය

ව්‍යවස්ථාපිත පත්වීම්වලට දේශපාලන මැදිහත්වීම් සිදු නොකළ යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු ඒ බව සඳහන් කළේ ජාතික ජන බලවේගයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්. ජාතික ජන බලවේගයේ විද්‍යා හා තාක්ෂණ

“යුද්ධයේදි ෆොන්සේකාට යාපනය භාරදුන්නේ මම” – ජනපති

යුද සමයේ ජය සිකුරු මෙහෙයුම අසාර්ථක වු අවස්ථාවේ යාපනය සරත් ෆොන්සේකාට භාර දුන්නේ තමන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ඊයේ (28) කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවති උත්සව අවස්ථාවකට එක් වෙමින්. එහිදී සරත් ෆොන්සේකා විසින් රචිත

නීති විරෝධී බීඩි කොළ කිලෝ 1713ක් අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1713ක තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ බීඩි කොළ තොගය කල්පිටියේදී නාවික හමුදා භාරයට ගත් බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය මුදලප්පායි සහ නොරොච්චෝලේ වෙරළ ප්‍රදේශයේදී ඊයේ 28 සිදුකල