ඩෙංගු රෝගීන් 38,088ක්.

මේ වසරේ ජනවාරි සිට ඊයේ (16දා) දක්වා ඩෙංගු රෝගීන් 38,088ක් වාර්තා වී තිබෙන බව ස්‍යෙඛ්‍ය අංශ පවසනවා. එම රෝගීන්ගෙන් 24.8%ක් වන රෝගීන් 9451ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන බවයි පෙන්වා දන්නේ. මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4381ක් සහ

ක්ලබ් වසන්ත ඝාතනයේ අද අත්අඩංගුවට ගත් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුලු තවත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අද දිනයේ අත්අඩංගුවට සැකකරු පැය 48 කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත් ඩී. ජී. පී. කරුණාරත්න අවසර ලබාදී තිබෙනවා. මෙම සැකකරු

දර කැඩීමට ගිය කාන්තාව අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂයට පත්වෙයි

ගසක් කඩා වැටී කාන්තාවක් ජීවිතක්ෂයට පත් වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඒ තණමල්විල, කුඩාඔය, ඇතිලිවැව, තෝරආර ප්‍රදේශයෙන්. මෙම කාන්තාව දර කැඩීම සඳහා එම ප්‍රදේශයේ කුඩා වැවක් අසළට ගොස් තිබෙනවා. එහිදී දිරා ගිය දිවුල් ගසක් ඇය හිස මතට වැටී අතර

නවසීලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරේ

නවසීලන්තය සමග හෙට (18) පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම සංචිතය පහතින්, දිමුත් කරුණාරත්න පැතුම් නිශ්ශංක දිනේෂ් චන්දිමාල් ඇන්ජලෝ මැතිව්ස් කමිඳු මෙන්ඩිස් ධනංජය ද සිල්වා කුසල්

“වැඩි ඡන්ද ලක්ෂ 20කින් ජනාධිපතිවරණය අනිවාර්යයෙන් ජයගන්නවා”

සැප්තැම්බර් 21 වනදාට ලක්ෂ 20කට වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජනාධිපතිවරණය අනිවාර්යයෙන් ජයග්‍රහණය කර ඉතිහාසයේ ස්වේච්ඡාවෙන් රාජකාරී කටයුතු කරන එකම ජනාධිපතිවරයා බවට පත්වන බව සමගි ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ආර්ථික