එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපතිවරණයට සජිත් සමඟ ගිවිසුමටකට අත්සන් තබයි
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහාය සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීමට ගිවිසුම් ගත වීම අද (07) සිදු කෙරිණ. ඒ ගිවිසුම් අත්සන් කිරීම් සිදු කරනු ලැබුවේ නිදහස් පක්ෂයේ මහලේකම්!-->!-->!-->…









