දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට

මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හිමිවන බව අද (06) ප්‍රකාශ කළා. දෙමළ ප්‍රගතිශීලි සන්ධානය මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළ අතර, ඊට එම සන්ධානයේ නායක මනෝ ගනේෂන් මෙන්ම නියෝජ්‍ය

පොහොට්ටුවේ අපේක්ෂකයා නාමල්?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා හෙට (07) පෙරවරුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. එම අපේක්ෂකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ බවයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසන්නේ. ඔහු පවසන්නේ එම අපේක්ෂකත්වය සඳහා මීට

කුමාරි ඇල්ල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්

කපා කොටා ඝාතනය කළ මළ සිරුරක් හමු වූ බව පොලිසිය පවසනවා. හංවැල්ල, තුම්මෝදර, කුමාරි ඇල්ල ප්‍රදේශයේදී අද (06) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ දී ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ප්‍රමුඛ රට විය යුතුයි

2040 වසර වන විට තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට සහ ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන තත්ත්වය ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (06) පෙරවරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී