ජනාධිපතිවරණයට අනුරත් ඇප මුදල් බඳියි
ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. එම බලවේගයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, නීතීඥ සුනිල් වටගල සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය ඇතුලු!-->!-->!-->…








