පොහොට්ටුව මහින්දගේ නිවසට රැස්වෙයි
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කිසිදු ආකාරයකින් රනිල් වික්‍රමසිංහට සහය නොදක්වන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ දී අද (05) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්. ඔහු වැඩිදුරටත්!-->!-->!-->!-->!-->…









