බංග්ලාදේශ අගමැතුතිනී ශෙයික් හසීනා සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව එරට මාධ්‍ය වාර්තා කර තිබුණා.
මේ අතර ශෙයික් හසීනා ඉන්දියාවේ ත්‍රිපුර වෙත පලා ඇවිත් ඇති බවටයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මෙලෙස අගමැතිනිය ඉල්ලා අස්වී සිය නිල නිවසින් පිට වීමට පියවර ගත්තේ විරෝධතාකරුවන් නිල නිවසට කඩා වැදීමට මොහොතකට පෙරයි. මේ වනවිට විරෝධතාකරුවන් අගමැති නිල නිවසට කඩා!-->!-->!-->!-->!-->…









