දිවයින පුරා අදත් තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (05) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එමෙන්ම වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ

අරුණ දෙවෙනි තැනට

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මීට සුළු මොහොතකට පෙර පැවති පිරිමි මීටර 400 ඉසව්වේ මූලික වටයේ 5 වැනි තරගයට අද (04) ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක අරුණ දර්ශන සහභාගී වුණා. එහිදී ඔහු තෙවැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වුණා. මෙම තරගයේ දී අරුණ දර්ශන වාර්තා කළ

ශ්‍රී ලංකාවට ලකුණු 32ක ජයක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (04) පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා. තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර සියල්ල

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයේ සහාය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයේ සහාය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස වෙත පල කරන බව එම පක්ෂයේ නායක රවුෆ් හකීම් පවසනවා. ඔහු කියා සිටියේ ඒ එම පක්ෂ මුලාස්ථානයේ පැවැති උත්තරීත්ර මණ්ඩලය රැස්විමේන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල

”මහින්දට අප්පච්චි කිය කිය හිටපු රෝහිතට දැන් රනිල් අප්පච්චි වෙලා”

අද (04) වනවිට දේශපාලන පක්ෂ තුළ පවතින අප්‍රසන්න බව හේතුවෙන් ජනතාව නව දේශපාලන වෙනසක් අපේක්ෂා කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹ පැවැති සමුළුවක් අමතමින්. ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා