දූෂිත කණ්ඩායමේ කිසිවෙකුට සමගි ජන බලවේගයේ ඉඩක් නෑ

රාජපක්ෂවරු සමග සිටි දූෂිත කණ්ඩායම වත්මන් ජනාධිපතිවරයා සමග අත්වැල් බැඳගත්ත ද, ඔවුන් කිසිවෙකුට සමගි ජන බලවේගය තුළ කිසිදු ඉඩක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් ගොවි

IMF ගිවිසුම් කඩකළහොත් යළිත් ආධාර ලබා ගත නොහැකි බව ජනපති කියයි

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම් යම්කිසි පාර්ශ්වයක් කඩ කළහොත් රටට නැවත කිසිදු ආධාරයක් ලබාගත නොහැකි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් විසින් මඩකලපුව

මාරගසක් මෝටර් රථය මතට වැටෙයි

මෝටර් රථයක් මතට දැවැන්ත මාරගසක් කඩා වැටීමෙන් මෝටර් රථය ට දැඩි අලාභහානි සිදු වී මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල වී තිබෙනවා. බදුල්ල, කැප්පෙටිපොළ මාවතේ දී අද (4) පස්වරුවේ මෙම අනතුර සිදු වූ බවයි බදුල්ල පොලිසිය පවසන්නේ. බදුල්ල ප්‍රදේශයට අද

සෙවනගල ප්‍රදේශයේ වෙඩි තැබීමක්

සෙවනගල කිරිඉබ්බන්ආර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා ප්‍රතිකාර සදහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය සදහන් කළේ. වෙඩි ප්‍රහාරයට ලක් වූ 39 හැවිරිදි පුද්ගලයා නිවසෙහි රැදී සිටි අවස්ථාවේදී අද අලුයම

රටේ තාරුණ්‍ය සවිබල ගන්වන්න නූතනවාදී ජාතික තරුණ ප්‍රතිපත්තියක්

මෙරට තාරුණ්‍ය සවිබල ගැන්වීම සඳහා නූතනවාදී ජාතික තරුණ ප්‍රතිපත්තියක් ගෙන ඒමට පියවර ගන්නා බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ, කොළඹදී පැවැති හමුවකට එක්වෙමින්. යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, යෞවන සමාජ