දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග පාදයේ අබාදයකට ලක්ව තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහු ඉන්දියාවට එරෙහි ඉතිරි එක්දින තරග දෙකෙන් ඉවත් වෙන බවයි ආරංචි මාර්ග පවසන්නේ. මේවන විට ඊට අදාළ ස්කෑන් පරීක්ෂණ සිදුකර ඇති බවද සඳහන්.

JVP කුවේට් ප්‍රසංගයක 24 දෙනෙකු එරට බලධාරීන් අත්අඩංගුවට ගනී

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ 'එතෙර අපි සංවිධාන' විසින් ඊයේ (02) පවත්වන ලද සංගීත ප්‍රසංගයකට සහභාගී වූ 24 දෙනෙකු කුවේට් බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

පළාත් රැසකට අදත් වැසි

අද (04) දිනයට අදාල කාලගුණ වාර්තාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව එහි සඳහන්. වයඹ පළාතෙත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි

මීගමුව බන්ධනාගාරයේ රාජකාරී සිටි නිලධාරියෙකු සන්තකයේ දුම්කොල තිබී අත්අඩංගුවට…

2024.08.03 වන දින (අද) මීගමුව බන්ධනාගාරයේ රාජකාරී නියුතු නියාමක නිලධාරීයෙකු දිවා ආහාරයට ගොස් නැවත බන්ධනාගාරය තුලට පැමිණෙන අවස්ථාවේදී බන්ධනාගාර ප්‍රධාන දොරටුවෙන් ඇතුලුවීමට ප්‍රථම මීගමුව බන්ධනාගාර නිලධාරීන් විසින් සෝදිසියකට ලක් කර ඇත. ඒ අනුව, තම