ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය සජිත්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය ලබාදීමට තීරණය කර තිබෙනවා. සියලු ආසන සංවිධාකයින් අද කොළඹට රැස් කර සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම තීරණය ගත් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි

අකටයුතුකම් සහිත ඡන්ද මධ්‍යස්ථාන ශුන්‍ය කරයි

අකටයුතුකම් සහ හොර මැර ක්‍රියා සිදුවන ඡන්ද මධ්‍යස්ථාන ශුන්‍ය කිරීමට තීරණය කොට තිබෙනවා. ඉකුත් මැතිවරණවලදී එවැනි ශූන්‍ය කිරීම් සිදුකළ බවයි මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ. මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට

මැතිවරණය අවසන්වනතුරු ජනපති රනිල්ට ඔප්පු බෙදීම තහනම්

උරුමය ඔප්පු බෙදාදීමේ වැඩසටහන තාවකාලිකව තහනම් කර තිබෙනවා. එම තහනම සිදුකර ඇත්තේ මැතිවරණ කොමිසන් සභාව විසින්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයකු ලෙස ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම හේතුවෙනුයි එම වැඩසටහන එලෙස තහනම් කර තිබෙන්නේ. ඒ අනුව,

පාර්ලිමේන්තුව අසළ බිහිසුණු රිය අනතුරක්

පාර්ලිමේන්තු මාර්ගයේ අධික වේගයෙන් පැමිණි කාර් රථයක් වේගය පාලනය කරගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දිසාවට ගමන් ගත් වෑන් රථයක ගැටී අනතුරට ලක් වීමෙන් හතර දෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පාර්ලිමේන්තු මාර්ගයේ පාර්ලිමේන්තු යුද හමුදා ස්මාරකය

අපේ රජයක් යටතේ හොරකම් කරන්නත් බෑ එහෙම අයට විසුමකුත් නෑ – විපක්ෂනායක

අපේ රජයක් යටතේ හොරකම් කරන්න ඉඩක් නැති වගේම එහෙම අයට විසමුකුත් නැති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද (03) ගම්පහ පැවැති රණවිරු සමුළුව අමතමින්. එහිදී ඔහු රණවිරුවන් අමතමින් කියා සිටියේ රට හොරකමින්, ප්‍රෝඩාවෙන්, මුසාවෙන්,