ජනාධිපතිවරණයේදී සහාය දෙන්නේ කාටද? – නිදහස් පක්ෂයේ දයාසිරි පාර්ශවයේ තීරණය අද

ජනාධිපතිවරණයේදි කුමන අපේක්ෂකයාට සහය ලබා දෙන්නේ ද යන්න අද තීරණය කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි පාර්ශවය පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ, පක්ෂයේ නිල මහලේකම්වරයා තමන් බැවින් සියලු ආසන

පාර්ලිමේන්තුව අගෝස්තු 6 සිට 9 දක්වා රැස්වීමට නියමිතයි

පාර්ලිමේන්තුව ලබන 6 වැනිදා සිට 9 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර පවසනවා. කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඒ බව ඊයේ (02) පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී

මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනය ගැන තීරණය ජනාධිපතිවරණයෙන් පසු

විස්තීර්ණ මූල්‍ය පහසුකම් වැඩසටහනට අදාළ තුන්වන සමාලෝචනයේ කාලසීමාව පිළිබඳව ජනාධිපතිවරණයෙන් පසුව රජය සමග සාකච්ඡා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානි පීටර් බෲවර් ප්‍රකාශ කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ මූල්‍ය පහසුකම්

දිවයින ආශ්‍රිතව අදත් තද සුළං තත්වයක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක අදත් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පැයට කිලෝමීටර 50ක පමණ තද සුළං තත්වයක් අපේක්ෂා කරන බවයි. එමෙන්ම බස්නාහිර, වයඹ සහ ගාල්ල,

තවත් මාරක අනතුරු දෙකක්

දික්වැල්ල නගරය ආසන්නයේදී තංගල්ල සිට මාතර දෙසට ධාවනය වූ යතුරු පැදියක් එම දිශාවටම ධාවනය වූ ත්‍රීරෝද රථයක පිටුපස ගැටී පෙරළීමෙන් පසු මාතර සිට තංගල්ල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක ද ඊයේ (02) ගැටී තිබෙනවා. එම අනතුරින් යතුරුපැදියේ පිටුපස ගමන්කළ