දසරාජ ධර්මයෙන් රට පාලනය කරන බව විපක්ෂ නායක කියයි

තමන් දසරාජ ධර්මයෙන් රාජ්‍ය පාලනය සිදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා ඒ බව සඳහන් කළේ, “විනයගරුක සමාජයක් උදෙසා “ යන්න තේමා කරගනිමින් කුරුණෑගල අද (02) පැවැති භික්ෂු උපදේශක සභාව අමතමින්. එම අවස්ථාවට පූජ්‍ය උග්ගොඩ ධම්මින්ද

විද්‍යුත් වීසා සැපයුම් ක්‍රමවේදයට අධිකරණයෙන් අතුරු තහනමක්

විද්‍යුත් විසා සේවාවන් සැපයීමේ කටයුතු විදේශීය සමාගම් දෙකකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. එසේම අදාළ සමාගම් සමග ඇතිකරගත් ගිවිසුම ක්‍රියාත්මක වීම වළක්වාලමින්

ආනයනික සීනි බදු අඩු කිරීම ගැන ගොනුකළ පෙත්සම ජනාධිපතිවරණයට පෙර සලකා බලන්නැයි ඉල්ලීමක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ආනයනික සීනි සඳහා පැනවූ බදු අඩු කිරීමේදී රජයට රුපියල් කෝටි 1590ක මුදලක් අහිමි වී ඇතැයි චෝදනා කරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති විසින් ගොනුකර තිබෙන පෙත්සම ඉදිරි

අනුරපුර පොහොට්ටුවේ වගකීම නාමල් රාජපක්ෂට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතු මෙහෙයවීම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙත පවරා තිබෙනවා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන, ජනාධිපතිවරයාට සහය පළ කිරීම හේතුවෙන්. එම දිස්ත්‍රික්කය සඳහා නව නායකයෙකු