චීන තානාපතිවරයා ඇතුලු චීන රජයේ නියෝජිතයින් පිරිසක් ජවිපෙ නායකයින් හමුවිය.

ඊයේ (24) පස්වරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ අන්තර් ජාතික දෙපාර්තමේන්තුවේ උප ඇමතිනී සහ චීන තානාපතිවරයා ඇතුලු චීන රජයේ නියෝජිතයින් පිරිසක් ජවිපෙ නායකයින් හමුවිය. මෙම අවස්ථාවට ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සහ

ජනතාවගේ පිළිකුලට සහ අප්‍රසාදයට පත් වූ පාර්ලිමේන්තුවේ උත්තරීතර බව යළි ඇති කරන්නට නම් ඔබ ජනතා නියෝජිතයන් ලෙස වැඩ කරන්න.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය- පසුගිය කාලයේ ජනතාවගේ පිළිකුලට සහ අප්‍රසාදයට පත් වූ පාර්ලිමේන්තුව යළිත් උත්තරීතර ආයතනයක් බවට පත් කරන්නට නම් සියලු මන්ත්‍රීවරුන් තමන් මහජන නියෝජිතයින් බව සිහි තබාගෙන වැඩ කළ යුතු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි

රේගුවේ නිශ්කාසන සඳහා ගන්නා කාලය වැඩියි.එක බහාලුමක් නිදහස් කරන්න දවස් තුනක් යනවා..වහාම විසඳුම් දෙන්න

පරීක්ෂා කරන තැන් වැඩි කරන්නබහාලුම් ප්‍රවාහනකරුන්වන්ගෙන් රජයට ඉල්ලීමක්ප්‍රමාදය නිසා බඩු මිල වැඩිවෙන්න පුලුවන්. ශමීන්ද වර්ණකූලබහාලුම් රථ ප්‍රවාහනකරුවන්ගේ සංගමයේ සභාපති.. පහුගිය වසරේ ඉදන් අපිට ලොකු ගැටලුවක් තියනවා.. භාන්ඩ එන කන්ටේනරයක් රේගුවෙන්

බාල ඖෂධ නිසා අසරණ වූ රෝගීන් සෞඛ්‍ය අමාත්‍යාංශයට

බාල ඖෂධ හේතුවෙන් ඇස් නැතිවූ උනු සහ මියගිය රෝගීන්ගේ ඥාතීන් පිරිසක් අද තමන්ට සාධාරණය ඉශ්ට කරන ලෙස ඉල්ලා සංදේශයක් බාර දීමට් අද පෙරවරයේ සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත පැමිණියා වෛද්‍ය චමල් සංජීව මහතාද මේ අවස්ථාවට එක්වුණා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ

අලුත් මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ වැඩමුළුවක්.

ජනතාවගේ පිළිකුලට සහ අප්‍රසාදයට පත් වූ පාර්ලිමේන්තුවේ උත්තරීතර බව යළි ඇති කරන්නට නම් ඔබ ජනතා නියෝජිතයන් ලෙස වැඩ කරන්න. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය- පසුගිය කාලයේ ජනතාවගේ පිළිකුලට සහ අප්‍රසාදයට පත් වූ පාර්ලිමේන්තුව යළිත් උත්තරීතර ආයතනයක්