බස් රථයක් සහ ලොරි රථයක් ගැටී බිහිසුණු අනතුරක්

බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් බස් රථයේ රියදුරා ඇතුළු බස් රථයේ ගමන් ගත් මගින් පස්දෙනෙකු තුවාල ලබා ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා. මෙම අනතුර අද (02) උදැසන 8.00ට පමණ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමි ගල්බොඩ ඤාණිස්සර හිමි මීට සුළු මොහොතකට පෙර අපවත්

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමි ගල්බොඩ ඤාණිස්සර හිමි (පොඩි හාමුදුරුවෝ) 81 වැනි වියේදී මීට සුළු මොහොතකට පෙර අපවත් වී ඇත-

ගලබොඩ ඤාණිස්සර හාමුදුරුවන් ගැන විස්තර ටිකක්

පූජාච පූජනීයානං – පිදිය යුත්තන් පිදීම උතුම් මංගල කරුණකි. කොළඹ අගනගරයේ පූජනීය ගංගාරාම මහා විහාර පිං බිමෙහි වසර 70කට අධික කාලයක් ජාතික ආගමික අධ්‍යාපනික ශාසනික යුග මෙහෙවරක් සිදුකළ කොළඹ නව කෝරළයේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක පරම පූජනීය අතිගෞරවාර්හ

අදානි සමාගමට දුන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය බල රහිත කරන්නැයි පෙත්සම් සලකා බැලීමට දින නියම වෙයි

මන්නාරම වෙඩිතලතීවූ ප්‍රදේශයේ සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමට ඉන්දියාවේ අදානි සමාගම වෙත ලබා දී තිබෙන අමාත්‍ය මණ්ඩල අනුමැතිය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 14 දා

උත්සව සමයට බිත්තර මිලියන 03ක් ආනයනයට අවධානය

එළඹෙන දෙසැම්බර් මාසය දක්වා බිත්තර මිලියන 03ක් ආනයනය කිරීමට අවධානය යොමුව ඇති බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු පවසනවා. බිත්තර මිල ඉහළ යෑම හේතුවෙන් මෙම පියවර ගන්නා බවත්, මේ මාසයේ සිට බිත්තර ආනයනය කිරීමට සැලසුම් කර තිබෙන බවත්, අමාත්‍යවරයා සඳහන් කරනවා.