වෘත්තීය අධ්‍යාපනය ආර්ථිකයට සෘජුවම දායක වන පැහැදිලි අනාගතයකට යා හැකි ගෞරවනීය තෝරාගැනීමක් විය යුතුයි. – අගමැති ආචාර්ය හරිනි අමරසූරිය.

වෘත්තීය අධ්‍යාපනය, ආර්ථිකයට සෘජුවම දායක වන විෂයයක් බැවින් පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා පැහැදිලි අනාගතයකට යා හැකි ගෞරවනීය තෝරාගැනීමක් විය යුතු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ නව රජයේ

ජනාධිපති මාරු වුණාට ආණ්ඩු මාරු වුණාට අදටත් ක්‍රියාත්මක වෙන්නේ රනිල් වික්‍රමසිංහගේ අයි එම් එෆ් ගිවිසුමයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත

වත්මන් රජය ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අයි එම් එෆ් ගිවිසුමේ කොන්දේසි වෙනස් කරනවා කියා සඳහන් කර ජන වරමක් ලබා ගත්තත් අද එම ජන වරම පාවා දී ඇති බවත් බදු අඩු කිරීම, වැට් බදු අඩු කිරීම, ජනතාවට සහන ලබා දෙන නව අයි එම් එෆ් ගිවිසුමකට ප්‍රවේශ වෙනවා කියා

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා දෙපාර්තමේන්තු නියෝජිත පිරිසක් අගමැතිනිය හමුවෙති.

චීන කොමියුනිස්ට් පජ්ෂයේ (CPC) මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප ඇමති Sun Haiyan මහත්මිය කොළඹ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. මෙම රැස්වීමට මහජන චීන සමූහාණ්ඩුවේ CPC මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර

කොරියානු E8 වීසා වලට බියුරෝ අවසරය වහා ලබාදෙනු!!

E8 කොරියානු කෘෂිකාර්මික සහ ධීවර රැකියා සඳහා පිටත්ව යාම සඳහා අනුමැතිය ලැබී ඇතිනමුත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතපසුවීම මත එම රැකියා සඳහා යාමට නොහැකි වී සිටිනE8 විසා ලබා බියුරෝවෙන් අගතියට පත් ජනතා එකමුතුව විසින් උද්ඝෝෂණය සහ අඛණ්ඩ සත්‍යග්‍රහය