අසල්වැසි ගැටුමෙන් අයෙක් ජීවිතක්ෂයට

කඩු, පොලු, මුගුරුවලින් සිදුකළ පහර දීමකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙක් එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා. වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ අසල්වැසි නිවැසියන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් මතයි පහරදීම සිදුකර ඇත්තේ. එහිදී බරපතල තුවාල සහිතව අයෙකු මියගොස් ඇතැයි

නානුඔය බිහිසුණු අනතුරක්

අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයක් මාර්ගය හරහා පෙරලීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. හැටන්, නුවරඑලිය මාර්ගයේ නානුඔය වින්ඩිකොනර් ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙන අතර ඒ අද (16) දින පස්වරු 3 ට පමණ බවයි වාර්තා වන්නේ. කොළඹ සිට නුවරඑලිය දක්වා අධික

මුළු ලෝකෙටම වටින අද දිනයේ විශේෂත්වය ගැන ඔබ දන්නවාද

ජාත්‍යන්තර ඕසෝන් දිනය අදට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ දේශගුණික ක්‍රියාමාර්ග දියුණු කිරීම යන්නයි. 1985 වසරේ මාර්තු 22 වැනිදා ඔස්ට්‍රියාවේ වියනා නුවරදී පැවැත්වුණු ඕසෝන් ස්ථරය රැක ගැනීමේ සම්මුතියේදී ඊට සහභාගි වූ රටවල් 28ක එකඟතාවෙන් ඕසෝන්

සිව් දෙනෙකු රෝහල් යැවු අනතුර

අද (16) උදෑසන 07.00 ට පමණ (A9) අනුරාධපුරය - මහනුවර ප්‍රධාන මාර්ගයේ ගල්කුලම, ඔරලෝසු කණුව අසලදී කුඩා වෑන් රථයක් පැමිණි වේගයත් සමඟ වංඟුව ගැනීමේදී එකවරටම ඊට ඉදිරියෙන් ඇති පොලිස් මාර්ග බාධකය නිරීක්ෂණය වීමත් සමඟ එහි ගැටීමෙන් සිදුවන්නට ගිය විශාල අනතුරක්