නානුඔය බිහිසුණු අනතුරක්

අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයක් මාර්ගය හරහා පෙරලීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. හැටන්, නුවරඑලිය මාර්ගයේ නානුඔය වින්ඩිකොනර් ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙන අතර ඒ අද (16) දින පස්වරු 3 ට පමණ බවයි වාර්තා වන්නේ. කොළඹ සිට නුවරඑලිය දක්වා අධික

මුළු ලෝකෙටම වටින අද දිනයේ විශේෂත්වය ගැන ඔබ දන්නවාද

ජාත්‍යන්තර ඕසෝන් දිනය අදට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ දේශගුණික ක්‍රියාමාර්ග දියුණු කිරීම යන්නයි. 1985 වසරේ මාර්තු 22 වැනිදා ඔස්ට්‍රියාවේ වියනා නුවරදී පැවැත්වුණු ඕසෝන් ස්ථරය රැක ගැනීමේ සම්මුතියේදී ඊට සහභාගි වූ රටවල් 28ක එකඟතාවෙන් ඕසෝන්

සිව් දෙනෙකු රෝහල් යැවු අනතුර

අද (16) උදෑසන 07.00 ට පමණ (A9) අනුරාධපුරය - මහනුවර ප්‍රධාන මාර්ගයේ ගල්කුලම, ඔරලෝසු කණුව අසලදී කුඩා වෑන් රථයක් පැමිණි වේගයත් සමඟ වංඟුව ගැනීමේදී එකවරටම ඊට ඉදිරියෙන් ඇති පොලිස් මාර්ග බාධකය නිරීක්ෂණය වීමත් සමඟ එහි ගැටීමෙන් සිදුවන්නට ගිය විශාල අනතුරක්

කමිඳු මුල් පෙළට, කුසල් පසු පෙළට කිවියන් පරද්දන අළුත්ම සැලසුම මෙන්න

දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහි දකුණු අප්‍රිකාවේ පැවති පළමු නිල නොවන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශතකයක් හා අර්ධ ශතකයක් ලබාගත් ඕෂධ ප්‍රනාන්දු හදිසියේම ශ්‍රී ලංකාවට කැඳවා තිබෙනවා. ඒ, එළැඹෙන නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ