දෙහිවලදී වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට

දෙහිවල බඩෝවිට ප්‍රදේශයේදී ඊයේ (15) පස්වරුවේ වෙඩි ප්‍රහාරයට ලක්වූ තරිඳු ලක්ෂාන් නැමැත්තා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරනවා. මත්කුඩු ජාවාරම්කරුවෙක් වන ඔහු වයස අවුරුදු 24ක පුද්ගලයෙක්. පොලිසිය

රට බෙදන වැඩපිළිවෙලට ඉඩ නොතබන බව නාමල් කියයි

රට බෙදන වැඩපිළිවෙලට කිසිසේත් ඉඩ නොතබන බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සදහන් කළේ, මහියංගනයේ පැවති ජන රැළියකට එක්වෙමින්.

දෙහිවලදී වෙඩි තැබීමක්

දෙහිවල බඩෝවිට ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. මත්කුඩු ජාවාරම්කරුවෙක් වන තරිඳු ලක්ෂාන් නැමැති වයස අවුරුදු 24ක් වන පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. පොලිසිය වැඩිදුරටත් පැවසුවේ

මැතිවරණ පැමිණිලි ඉහළට

ජනාධිපතිවරණයට අදාළව අලුතින් පැමිණිලි 184ක් ලැබී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ගතවූ පැය 24 තුළ පැමිණිලි 184ක් වාර්තා වූ බවයි නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ. මේ ආකාරයට ජූලි 31 වැනිදා සිට අද (15) දක්වා වාර්තා වී ඇති

සැමියාගේ පහර කෑ බිරිය මරුට

සැමියෙකු සිදුකළ පහරදීමක් හේතුවෙන් තරුණ බිරිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තියුණු ආයුධයකින් කළ පහරදීමක් මත එම කාන්තාව ඝාතනය වී ඇති බවට නිරීක්ෂණය වන බවයි පොලිසිය පවසන්නේ. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 23ක තරුණියක්. වාද්දුව පොලිස් වසමේ පොතුපිටිය