යළි අපේ රටේ ජාතිවාදී දේශපාලනයට හෝ ආගමික අන්තවාදයට හිස එසවීමට කිසිඳු අකාරයේ ඉඩක් නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කර සිටියි.

"කිසිවෙකුට අපේ රටේ යළි දේශපාලන බලය අත්පත් කරගැනීම වෙනුවෙන් ජාතීවාදී, ආගම්වාදී, සටන්පාඨ ගොඩනැගීමට ඉඩ නොදෙන බව මම ඔබට සහතික කරනවා…" යයි ජනාධිපතිවරයා කියා සිටියේ, 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයයට එක්වෙමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය

රොෂාන් රණසිංහ ප්‍රසන්න රණතුංග රමේස් පතිරණ යන හිටපු කැබිනට් අමාත්‍යවරුන් අද පෙරවරුවේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටියා

නිවැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් එවක සිටි කැබිනට් මණ්ඩලයේන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස පසුගියදා අධිකරණය දැනුම් දුන් අතර ඒ අනුව අද පෙරවරුවේ රොෂාන් රණසිංහ ප්‍රසන්න රණතුංග රමේස් පතිරණ යන හිටපු කැබිනට් අමාත්‍යවරුන් අද

හිසකෙස් වර්ණ ගන්වන ව්‍යාජ ආලේපන පිළිබඳව විමසිලිමත් වන්න.

ප්‍රසිද්ධ වෙළඳ නාමයක් ව්‍යාජ ලෙස යොදා ගනිමින් සැකසූ හිසකෙස් කළු කරන ආලේපන වෙළෙඳපොල තුල අලෙවි කල ව්‍යාපාරික ස්ථාන වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය දිනක කටයුතු කරනු ලැබීය. නිවැරදි හිසකෙස් කළු කරන ආලේපනයෙහි අනු ඇසුරුමක බර 21g ක් වන අතර

හිටපු රජයේ ජන පීඩිත අයි එම් එෆ් ගිවිසුමම වත්මන් රජය ක්‍රියාත්මක කරනවා යැයි පැවසීම ජනවරමට පිටුපෑමක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

වත්මන් රජය එදා මැතිවරණ වේදිකාවේ ඉදිරිපත් කළ යම් යම් කරුණු කාරණා සහ අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ කරුණු කාරණා අතර පරස්පරයක් ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කිරීමේ දී, ද්විපාර්ශ්වීය ණය, සෛරී බැඳුම්කර ණය ආදී ක්ෂේත්‍ර ගැන ඉදිරිපත් වූ කරුණු

JETSTAR ASIA කොළඹට සම්ප්‍රාප්ත වෙයි

සිංගප්පූරුව හා කොළඹ අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කළ Jetstar Asia (3K) එම ගුවන් මාර්ගයේ එකම අඩු වියදම් ගුවන් සේවාව බවට පත්වීමට පසුගියදා සමත් විය. ඒ අනුව අද උදෑසන සිංගප්පූරුවේ බැංගි ගුවන් තොටුපලෙන් ගුවන් ගමන් ආරම්භ කළ 3K333 ගුවන් යානය කොළඹ බලා පියාසර කරන