ශිෂ්‍යත්ව ප්‍රතිඵල දින 40කින්

2024 වර්ෂයට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන් වූ බව අද (15) දහවල් විභාග දෙපාර්තමේන්තුවේ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවක එක්වෙමින් විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර සඳහන් කර තිබෙනවා. මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 323,841ක් පෙනී සිටි

ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන්

අද (15) පෙරවරුවේ පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී අක්‍රමිකතා කිසිවක් වාර්තාවී නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් තුන් ලක්ෂ 23,879 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර, සිංහල මාධ්‍යයෙන් 244,092 ක්

“ජනතාවට ජීවත්විය හැකි රටක් නිර්මාණය කිරීම තම අරමුණයි”

රටේ පවතින ආර්ථික ගැටලු‍වලට විසදුම් ලබාදෙමින් ජනතාවට ජීවත්විය හැකි රටක් නිර්මාණය කිරිම තම අරමුණ බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (14) කෑගල්ලේ පැවති ජන රැලියකට එක්වෙමින් . රටේ ආර්ථික

“ආගම් භේදයකින් තොරව මේ රට එක්සේසත් කරනවා”

සිංහල දමිළ මුස්ලිම් බර්ගර් ජාති ආගම් භේදයකින් තොරව රට එක්සේසත් කළ හැක්කේ සමගි ජන බලවේගයට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (14) නින්දවුර්හි පැවැති 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ 55 වැනි

“අනුරගෙන් උත්තරයක් එනකල් මං බලන් ඉන්නවා”

ජාතික ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය ආනයන ආර්ථිකයක්ද, අපනයන ආර්ථිකයක්ද කියා තමාට පැහැදිලි කරන ලෙස ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාතලේ ප්‍රදේශයේ ඊයේ (14) පැවති ජන හමුවකට එක්වෙමින්.