රොමේනියාවෙන් පාසල් සිසුන්ට ආධාර
රුමේනියානු තානාපති කාර්යාලය රුමේනියානු වානිජ මණ්ඩලය සහ ලංකා වාණිජ මණ්ඩලය එක්ව දකුණු පළාතේ තෝරා ගත් පාසල් සිසුන්280 දෙනෙකුට පාසල් බෑග් පාසල් උපකරණ හා වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීම කොළඹ පදනම් ආයතනයේදී සිදු කළා මෙම අවස්ථාවට රුමේනියානු තානාපතිනි!-->…







