“මාතර දිස්ත්‍රික්කයේ නිවාස හදන යුගය ආරම්භ කරනවා”

සැප්තැම්බර් 21 වැනිදා පොදුජන යුගය බිහිකරනකොට මාතර දිස්ත්‍රික්කයේ නිවාස හදන යුගය ආරම්භ කරන බව සමගි ජනබලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (13) මාතර පැවැති ජන රැළියකට

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීම අදින් අවසන්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීම අදින් අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද දිනයේ දී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණහොත්, තම ප්‍රදේශයේ පිහිටි තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කර එය ලබා ගැනීමේ හැකියාව පවතින

අපරාධ නඩු විධාන සංග්‍රහය ඇතුළු පනත් කෙටුම්පත් තුනකට කථානායකවරයා අත්සන් තබයි

විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පතට සහ අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ (13) සිය සහතිකය සටහන් කර තිබෙනවා. මෙලෙස කථානායකවරයා අත්සන් තබා

යතුරුපැදිය කන්ටේනරයේ ගැටී අයෙක් මරුට

කන්ටේනර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මියගොස් පසුපැදිකරු බරපතල තුවාල ලබා තිබෙනවා. අද (13) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය පවසන්නේ. තුවාල ලැබූ තැනැත්තා යතුරුපැදියේ ගමන්ගත්