අද දින පරිසර අමාත්‍යාංශයේ වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පරිසර අමාත්‍ය ලෙස වැඩ භාර ගන්නා ලදී.

වෛද්‍ය දම්මික පටබැදි 👉පොහොසත්‍ රටක් හදන්න තමයි අපි පත් වුනේ. 👉මිට කලින් නොලැබුන ජනවරමක් තමයි ජාතික ජන බලවේගයට ලැබුනේ. 👉පාලනයක් නිසා ජනතාව හෙම්බත් වෙලා හියියේ.. ඒ නිසා අපිට බලවත් ජනවරමක් ලැබුනා. 👉අපිට වගකිමක් තියෙනවා.. ජන සමාජය පිලිබද..

සුනිල් හදුන්නෙත්ති කැබිනට් අමාත්‍යවරයා කර්මාන්ත අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීම අද පස් වරුවේ කර්මාන්ත අමාත්‍යාංශයේදී සිදුවුණා.

සුනිල් හදුන්නෙත්ති කැබිනට් අමාත්‍යවරයා කර්මාන්ත අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීම අද පස් වරුවේ කර්මාන්ත අමාත්‍යාංශයේදී සිදුවුණා. මෙම අවස්ථාවට කර්මාත අමාත්‍යංශයේ ලේකම් ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙක් පමණක් සහභාගි වී සිටියා.

ධීවර ජල හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් අද දින ධීවර අමාත්‍යංශයේදී වැඩ භාරගනු ලැබිනි.

ධීවර ජල හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් අද දින ධීවර අමාත්‍යංශයේදී වැඩ භාරගනු ලැබිනි. උතුරේ මංත්‍රීවරු නැවත ජාතිවාදය ඇවිස්සීම ඉන්දියානු ධීවර ප්‍රශනය ඇතුලු කාරනා පිළිබඳ අදහස් දක්වනු ලැබිනි

නායකයා වැරදි නෑ

නායකයාට පුළුවන් හැටියට කළාජනතාව ඡන්දය දුන්නේ නෑදමිතා අක්කා එක්ක තරහ නෑ 🏛️සමගි ජන බල වේගය press 👀හේශාන් විතාරන 👉ආරම්භ වන දහවෙනි පාර්ලිමේන්තුව තුළ මේ රටේ සුවහසක් ජනතාව බලාපොරොත්තු වෙච්ච ඒ බලාපොරොත්තු ගොන්නට යථාර්ථයක් වෙන්න විපක්ෂය විදිහට අපේ සහය

ගෑස් සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකට flower රෝඩ් එකේ සාකච්ඡා ඇරඹේ..

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලෙස තරග වැදුණු උපේක්ෂකයන් වෙනුවෙන් හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර දෙකට පක්ෂය තුළ අර්බුදයක් හට ගෙනතිබෙනවා.. ඉක්මන්ත්‍රී ධූරයක් සඳහා රවී කරුණානායක මහතා පත්කළ බවට පක්ෂය ගත් තීරණයට එක්සත් ජාතික පක්ෂය එකඟ වී නැති බවයි