පියුමි CID යට

නිරූපිකාවක් වන පියුමි හංසමාලි නීත්‍යානුකූල නොවන අයුරින් වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයට පැමිණියාය. පියුමි හංසමාලි පැමිණියේ රහස් පොලිසියට

වර්ශාව නිසා අනතුරු

අද (01) උදෑසන 7.15 ට පමණ පැවතිවර්ෂා සහිත කාලගුණයත් සමඟ මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙනිය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් හා ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් ( මගීන් ) පුද්ගලයින් 15දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

විවාහ මංගල්‍ය දා එල්ල වූ වෙඩි ප්‍රහාරය

ප්‍රංශයේ තුර්කි විවාහ මංගල්‍යයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. එහිදි තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු ද තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ඔවුන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හිස් ආවරණ පැලදී

පොහොට්ටුවෙන් සජජෙට යන අය කවුද?

පොහොට්ටුවේ තවත් මන්ත්‍රීවරු 10 ක් ලබන සතිය වන විට සමගි ජන සන්ධානයට එක්වෙනවා. මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර මාතලේ දිස්ත්‍රික් සමගි ජන පවුර රැලිය අමතමින්

දෙමළ ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්පන්ධන් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ නායක මෙන්ම, හිටපු විපක්ෂ නායකවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්පන්ධන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී යි. මියයන විට සම්පන්ධන් මන්ත්‍රීවරයා 91 වෙනි වියේ පසුවූ අතර, ඔහු කලක සිට යම්