ඉන්දියාවේ නගරයක් ගෑස්වලින් වැසෙයි

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අම්බර්නාත් ප්‍රදේශයේ රසායනික සමාගමක කම්හලකින් ගෑස් කාන්දුවීමක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් මුළු නගරයම වැසී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නගරයට යන අය නාසය සහ මුඛය වසා ගෙන යන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

වැසි තත්ත්වයේ වෙනසක්

සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (13) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ගැන මැතිවරණ කොමිසමෙන් පැහැදිළි කිරීමක්

ඡන්ද පෙට්ටි මාරු කිරීම සම්බන්ධයෙන් ඇතැම් දේශපාලනඥයින් ප්‍රකාශ නිකුත් කළත් එවැනි කිසිදු අක්‍රමිතාවයක් සිදු නොවන බව මැතිවරණ කොමිසම අවධාරණය කරනවා. එහිදී ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමේ ක්‍රියාවලිය සහ ඒවා මුද්‍රා තැබීමේදී අනුගමනය කරන ක්‍රියා පටිපාටිය

කුමන්ත්‍රණ අවසන් නැතැයි හිටපු ජනපති මහින්දගෙන් ප්‍රකාශයක්

අරගලයත් සමඟ රාජ්‍ය සේවයේ සහ ජාතික හැදුනුම්පත ඩිජිටල්කරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අඩපණ වූ බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ බුලත්සිංහල ප්‍රදේශයේ ඊයේ පැවති රැළියක් අමතමින්. ඩිජිටල්කරණය

“බංකොලොත් රට ගොඩනගන තීරණය ජනතාව අතේ”

බංකොලොත් රට ගොඩගැනීමේ දි රනිල් වික්‍රමසිංහ අනුර කුමාර කූඨ සන්ධානයට අවස්ථාව ලබා දෙනවාද විපක්ෂයේ සිටම රට ගොඩනගන්න කටයුතු කළ සමගි ජන බලවේගයට ලබා දෙනවාද කියා ජනතාව තීරණය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ