පුතා ඝාතනය කළ පියා සොයා විමර්ශන

සිය පුතු ඝාතනය කර බිරිඳටද අමානුෂීය ලෙස පහරදුන් පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඒ රත්මලාන, මාලිගාව පාර ප්‍රදේශයෙන්. අද උදෑසන 5.30ට පමණ මෙම අපරාධය සිදුව ඇති බව සඳහන්. ඝාතනය සිදුකළ පුද්ගලයා අද අලුයම සිට මල් ගසක් අසල කැප් එකකින් මූණ වසා

කාලගුණයේ දැනෙන වෙනසක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්

සවිදු අවිශ්ක පිරිමි මීටර් 800 රන් පදක්කම දිනයි.

ඔහුගේ තරග නිමි කාලය විනාඩි 1:49.83ක්. එම ඉසව්ව නියෝජනය කළ දිනෙත් ලියනගේ සිව්වන ස්ථානය හිමිකර ගැනීමට සමතවුණා. ඔහුගේ තරග නිමි කාලය විනාඩි 1:56.76ක්.

කෙහෙලියට ඇප

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (11) ඇප නියම කර තිබෙනවා. ඒ ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා ආනයනය කළැයි කියන සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.

අන්තරේ සැකකරුවන් ඇප මත මුදා හරී

කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැති විරෝධතාවයක් අතරතුර ඊයේ දිනයේ අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු පිරිසක් අද (11) ඇප මත නිදහස් කර තිබෙනවා. ඒ කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය