අපි හිටියනම් මේ ප්‍රතිඵලය වෙනස් වෙනවාදෙසිය 225ම එපා කිව්ව සටන් පාඨය අවසන්

Jvp එකේ හිටියනං මේ අයත් මන්ත්‍රීවරු මහ මැතිවරණ ප්‍රතිඵල සහ ජන අරගල සන්ධානයේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ පැහැදිලි කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් අද ( 2024 - 11 - 16 ) දින කොළඹ ලයන්ස් ක්ල්බ් හිදී පවත්වන ලදී. එහිදී අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ ජාතික

කොට්ඨාශ ක්‍රමයටත් සමානුපාතික ක්‍රමයටත් වැඩිම ජයග්‍රහණය

අත්දැකීම් නෑ කියලා කසාද බඳින්න කලින් කසාද බැඳලා බලනවද හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය විව් මැතිවරණ නිරීක්ෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උපදේශක වැස්සක් වැහැලා පැවුවා වගේ නෙමෙයි මුකුත්ම නෑ. ජයග්‍රහණය සමරන්නකිරිබත්, රතිඤ්ඤා නැහැ ප්‍රචාන්ඩත්වය

රටේ පට්ට හොරු අයින් කරලා හොඳ අය අරන් තියෙනවා,අපිලගේ සාදු,

ජනසෙත පෙරමුණ ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවෝ ජනතා විමුක්ති පෙරමුණ මනාප එපා කිව්වා දැන් මනාප පොරයක් ඇවිල්ලා තියෙනවාමෙවර මැතිවරණයේ මනාප ප්‍රතිඵල ගැන විශ්වාසයක් නෑකොළඹ ගම්පහ මනාප ඩීල් එකක් වෙලා තිබෙනවාද ඇයි පරක්කු උනේ කියලා

ඊයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වන විට අවසාන අදියරට පැමිණෙමින් ඇත.

බොහෝ දිස්ත්‍රික්කයන්හි ප්‍රතිඵල නිකුත් කර අවසන්ව ඇත. දැනට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව පැවති පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් රැසකගේ මන්ත්‍රී ආසන අහිමිවී තිබේ. එසේ මන්ත්‍රී ආසන අහිමිව ඇති ඇමතිවරුන් කිහිපදෙනෙකු මෙසේය. පවිත‍්‍රා වන්නිආරච්චි –

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ජාතික ජන බලවේගය 1 ටී.බී. සරත් – 1051372 අයි.ඩබ්.එම්. ජගත් වික්‍රමරත්න – 513913 බී.එම්. සුනිල් රත්නසිරි – 510774 එන්.ආර්. පත්මසිරි බණ්ඩාර සමගි ජන බලවේගය1 කිංග්ස් නෙල්සන් – 28,682