වතුයායේ නිවාස පෙලක ගින්නකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

යටියන්තොට පනාවත්ත වතු යායේ නිවාස පෙලක අද අළුයම 2.00ට පමණ සිදුවූ ගිනි ගැනීමකින් ලැයිම් කාමර පහක් ගිනිගෙන ඇති අතර එම ලැයිම් කාමරයක සිටි අඹුසැමි යුවලක් මරණයට පත්ව ඇති බව යටියන්තොට පොලිසිය පවසනවා. මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ වයස අවු 60 වන මුක්කන්

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දමා තිබෙනවා. ඒ අනුව, කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පහළ දමා ඇති අතර, රු. 3790ක් පැව්ති එහි නව මිල රු. 3690ක්. එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල

පළාත් කිහිපයකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය

නාගදීපයට යමින් තිබූ බෝට්ටුවක් පෙරලීමෙන් එක් අයෙකු මරුට

යාපනයේ කූරිකඩ්ඩුවාන් සිට නාගදීපය දක්වා භාණ්ඩ රැගෙන යමින් තිබූ බෝට්ටුවක් හදිසියේම පෙරළී යාමෙන් එහි ගමන් ගත් එක් අයෙකු මියගොස් තවත් තුන් දෙනෙකු ඊයේ (02) තුවාල ලබා තිබෙනවා. භාණ්ඩ පටවා ගෙන ගිය බෝට්ටුව එක්වරම පෙරළී යාමත් සමගම එහි ගමන් ගත් හතර දෙනෙකු

සුපිරි මහල් නිවාස සංකීර්ණයෙන් වැටී දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

කොම්පඤ්ඤ වීදියේ පිහිටි සුපිරි මහල් නිවාස සංකීර්ණයකින් වැටී අවුරුදු 15ක් වයසැති දරුවෙකු සහ දැරියක මියගොස් තිබෙනවා. මහල් 70කින් සමන්විත මෙම නිවාස සංකීර්ණයේ 03 වන මහලේ පිහිටි වායුසමීකරණ යන්ත්‍ර සවිකර ඇති ස්ථානයේ තිබී මොවුන් දෙදෙනාගේ මළ සිරුරු හමුවී