බදුල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබෙනවා.

ජාතික ජන බලවේගය සමන්ත විද්‍යාරත්ත -208,247කිට්නන් සෙල්වරාජ් – 60,041අම්බිකා සැමුවෙල් – 58,201රවින්ද්‍ර බණ්ඩාර – 50,822සුදත් බලගල්ල – 47, 980දිනිඳු හෙන්නායක – 45,902 සමගි ජන බලවේගය නයන වාසලතිලක – 35,518චමින්ද විජේසිරි – 29,791 නව

ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ජාතික ජන බලවේගය 1 නලින් හේවගේ – 274,7072 රත්න ගමගේ – 113,7193 එන්. ප්‍රේමතිලක -82,0584 නිශාන්ත සමරවීර – 76,6775 තිලංක රුක්මාල් – 74,1436 නිශාන්ත පෙරේරා – 71,5497 ටී.කේ. ජයසුන්දර – 58,761 සමගි ජන බලවේගය 1 ගයන්ත කරුණාතිලක – 36,093 ශ්‍රී ලංකා

මාතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලයනොවැම්බර් 15, 2024 Editorමාතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ජාතික ජන බලවේගය 1 සුනිල් හඳුන්නෙත්ති – 249,2512 සරෝජා පෝල්රාජ් – 148,3793 එල්.එම්. අබේවික්‍රම -68,1444 අක්‍රම් ඉල්යාස් – 53,8355 ජී. අජන්ත – 48,8206 ලාල් ප්‍රේමනාත් – 48,797 සමගි ජන බලවේගය 1 චතුර ගලප්පත්ති – 32,196

යාපනය දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

එම ප්‍රතිඵලයට අනුව ජාතික ජන බලවේගය මන්ත්‍රී ධුර 3ක් හිමිකරගැනීමට සමත් ව ඇති අතර ඉලංකෙයි තමිල් අරුසු කච්චි, අඛිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය හා යාපනය ස්වාධීන කණ්ඩායම 17 එක් මන්ත්‍රී ධුරය බැගින් හිමිකරගෙන තිබෙනවා. ජාතික ජන බලවේගයකරුණානාදන් ඉලන්කුමරන් –

10 වෙනි පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකර ගැනීමට ජාතික ජනබලවේගය සමත්ව තිබේ.

ඒ අනුව ජාතික ජනබලවේගය ආසන 141ක බලය හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකර ගැනීමට අවශ්‍ය වන ආසන සංඛ්‍යාව වන 113 ඉක්මවා යමිනි. මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලවලට අනුව එම පක්ෂය ඡන්ද 6,863,186ක් හිමිකර ගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස