මැතිවරණය උණුසුම් – කලබල එපා

මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඉතා තියුණු මුහුණුවරක් ගෙන තිබියදී කලහකාරී සිද්ධීන් ඇති නොකරන ලෙස මැතිවරණ කොමිසම විසින් ඊයේ (09දා) අපේක්ෂකයන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මැතිවරණ නීති උල්ලංඝනය නොකරන ලෙස ද මැතිවරණ කොමිසම වැඩිදුරටත් දැනුම් දී ඇති බවයි වාර්තා

වාහන තුනක් ගැටී බදුල්ලේදී මාරක අනතුරක්

බදුල්ල - මහියංගණය මාර්ගයේ දුන්හිඳට පිවිසෙන වංගු සහිත ප්‍රදේශයේදී අද (10) මාරක අනතුරක් සිදුව තිබෙනවා. තිරිංග අක්‍රීය වූ යුධහමුදාව අයත් ප්‍රයිම් මුවර් රථයක් රියදුරාට පාලනයකරගැනීමට නොහැකිව ඉදිරියෙන් පැමිනි යතුරුපැදියක හා ත්‍රිරෝදරථයක ගැටීමත් සමග මෙම

කාලගුණයේ වෙනසක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර

“ලෝක ජනගහනයට අවශ්‍ය ආහාර ලබාදීම තම අරමුණයි”

දිනෙන් දින වැඩිවන ලෝක ජනගහනයට අවශ්‍ය ආහාර ලබාදීම තම අරමුණ බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ 09) පස්වරුවේ රුවන්වැලේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි. මෙහිදී

“කුරූණෑගලට නව කර්මාන්ත ශාලා 30 ක් ආරම්භ කරනවා”

කුරුණෑගල දිස්ත්‍රික්කයට නව කර්මාන්ත ශාලා 30ක් සමගින් තරුණ ප්‍රජාවට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළක් සිය රජයක් යටතේ ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ මාවතගම නගරයේ පැවැති ජන