සම්බාහනයකට එන්නැයි කියා මංකොල්ල කාලා
මේ අතර සම්බාහන සේවයක් ලබා දෙන බව පවසා පුද්ගලයෙකු බම්බලපිටියප්‍රදේශයට ගෙන්වාගෙන ඔහුට පහර දී තියුණු ආයුධ පෙන්වමින් බිය ගන්වාරුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා ගැනීමේ සිද්ධියකට අදාළව අඹුසැමි යුවලක්බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අන්තර්ජාලය…