වාහනවල වල අලවා ඇති ඡන්ද ස්ටිකර් සම්බන්ධ‍යෙන් දැනුම්දීමක්

වාහනවල අලවා ඇති සියළුම ඡන්ද ස්ටිකර් වහාම ඉවත් කරන්නැයි මැතිවරණ කොමිසම දැනුම් දෙනවා. පෞද්ගලික බස්, ත්‍රිරෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල අලවා ඇති සියළුම මැතිවරණ ප්‍රවර්ධන ස්ටිකර් ඉවත් කළ යුතු වෙනවා. යම් අපේක්ෂකයෙකු හෝ පක්ෂයක් ප්‍රවර්ධනයවන අයුරින්

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට හෙට (10) දිනයේ මිලිමීටර 75 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඌව පළාතේ මෙන්ම අම්පාර, මඩකලපුව, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බව සඳහන්. මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලට මෙන්ම හම්බන්තොට, මොණරාගල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලට

රන් මිලෙහි වෙනසක්

පසුගිය දිනවලට සාපේක්ෂව අද දවසේ රන් මිල තරමක පහළ අගයක පැවතියා. ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ 193,400ක් ලෙසයි. එමෙන්ම කැරට් 22 Carat ග්‍රෑම් 1ක මිල දැක්වුණේ 24,180ක් ලෙසයි. අද දිනයේ කැරට් 24යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ 210,950ක්

විශේෂ නිවේදනයයි

2024.09.21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ අංක EC/ADM/PRE/2024 සහිත 2024.09.09 දිනැති ලිපිය මගින් ඉල්ලා ඇති පරිදි දිවයිනේ සියලුම පාසල් 2024.09.20 දින වසා තැබෙන අතර 2024.09.23 දින පාසල් නැවත ආරම්භ කෙරෙන බව දන්වමි.තව ද

ශ්‍රිලංකාවට ඓයිතිහාසික ටෙස්ට් ජයක්

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති තුන් වන සහ අවසාන ටෙස්ට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. ඒපලමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පලමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 325ක් ලබා ගත්තා.පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලබා ගත්තේ