සීසර්ලාට විරුද්ධව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්

මූල්‍ය ආයතනවල සීසර්ලා පොලිසීය සමඟ එක්ව තවමත් වාහන පැහැරගෙන යාමේ කාර්යයේ නිරත වන බව පවසමින් ලීසීං හා නය වාරික ගෙවන්නන්ගේ සංගමය අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා පුවරු ඔසවමින් නිහඬ විරෝධතාවයක නිරත වුනා.. මෙහිදි අදහස් දක්වමින් ලීසිං

රාජගිරියේ ගින්නක්

රාජගිරිය කමතවත්ත පාරේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මේ වන විශාල ගින්නක් හට හෙන තිබෙනවා. කෝට්ටේ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය ගින්න මැඩ පැවැත්වීමට විශාල උත්සහයක් දරමින් සිටිනවා. පැයකට අදික කාලයක් තිස්සේ ගින්න මැඩපැවැත්වීමට උත්සහ ගත්තත් තවමත් ගින්න පාලනය

ඡන්දෙ දාන්ඩ කුඩගෙන යන්න වෙයිදවැස්ස වැඩි වෙයිකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක

ඉදිරි දින කීපයේ වැසි වැඩිවීමක් දිවයින අවට පහළ වායුගෝලයේ ත්‍රිකුණාමලයේ සිට ඊසාන දිශාවට කැළඹෙන ස්වභාවයක් තිබෙනවා එම කැලඹෙන ස්වභාවය අඩු පීඩන කලාපයක් බවට වර්ධනය වෙමින් දිවයිනෙන් ඈතට ගමන් කරමින් පවතිනවාඑහි වක්‍ර බලපෑමෙන් ඉදිරි දින කීපය තුළ ින් වැසි

එළවලු මිල අහස උසට

යල කන්නයේ වගා කටයුතු අවසන් වීමත් සමග වෙළෙඳපොළේ යළිත් එළවළු මිල ගණන් ඉහළ යමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන ආරංචි මාර්ග කියයි. මේ දිනවල ආර්ථික මධ්‍යස්ථානවලට ලැබෙන එළවළු තොග ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවද එම මධ්‍යස්ථාන නිලධාරීහු කියා සිටිති. එළවළු

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු ඊයේ (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණි.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ දිනය දක්වා නිහඬ කාලසීමාව ක්‍රියාත්මක වන අතර එම කාලය තුළ කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදුකළ නොහැකි බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේය. එමෙන්ම අපේක්ෂකයින් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල අද මධ්‍යම රාත්‍රියෙන් පසුව